Colombo Today Local News

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

h23532ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ තවත් කරුණු කිහිපයකට රුපියල් 79 කෝටි පහළොස් ලක්ෂයක මුදලක් අනුමත කරන්නැයි ඉල්ලා සභානායක ඇමති ලක්ෂමන් කිරිඇල්ල විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු 28 දෙනෙකුට මෙසේ වාහන මිලදී ගැනීමට මුදල් අනුමැතිය ඉල්ලා ඇත.

කැබිනට් ඇමතිවරුන් 07 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ විපක්‍ෂ නායකවරයාද මෙම පිරිසට ඇතුලත්ය.

Related posts

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday

ඇමති සනත් නිශාන්තගේ රියදුරු බීමත්ව සිට නෑ – පරීක්ෂණවලින් හෙළිවුණා

colombotoday

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

colombotoday

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

පාඨලී හක් ගෙඩියෙන් ටෙලිෆෝනයට.. සභාපති තනතුර සරත් ෆොන්සේකාට

colombotoday