Colombo Today Local News

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

udaya gammanpilaපිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (16) පෙරවරුවේ කොළඹ කෙසෙල්වත්ත පොලිසිය හමුවේ පෙනී සිට ඇත.

ඒ, තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇප මත මුදාහැරුණු අවස්ථාවේ සිදුකළ බව කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහායි.

උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා කළ අදාළ ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාස වූ බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරියගේ නීතිඥවරුන් පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව පොලිස් විමර්ශනය ආරම්භ කර ඇත.

අදාළ සිද්ධියසම්බන්දයෙන්උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙසේයි.

Related posts

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

අධිවේගයේ ගාස්තු තත්පර 8න් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි | සුභ පතමින් රටපුරා බැනර්

colombotoday