Colombo Today Local News

පොලිස් ලොක්කාට එරෙහිව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහපාරේ බුදියයි.. ගමනාගමනයට දැඩි බාධා – Video

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරත සිටියි.

අද අලුයම 5.00 ආරම්භ කළ මෙම විරොධතාව දහවල් 9.30 පමණ වනතෙක් පැවැතීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

වාහන වෙනත් මාර්ග ඔස්සේ හරවා යැවීමට පොලිසිය පියවර ගත් අතර තම ගැටළුව විසැඳීමට උසස් නිලධාරියකු පැමිණෙන තුරු තමා මාර්ගයෙන් නොනැගිටින බව මන්ත්‍රීවරයා පවසා සිටියි.

Related posts

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

colombotoday

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරනවා.. – ජනපතිගෙන් ප්‍රතිඥාවක්

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේ සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය සොයා ගනී

colombotoday