Colombo Today Local News

පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – video

Pujith_201511232-2එච් එන් ඩී ඒ පාඨමාළාව හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට පහර දීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා වැඩ බලන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා අද පෙරවරුවේ ස්වාධීන පොලිස් කොමිසම වෙත කැදවනු ලැබුවා.

මෙම සිද්ධීය ගැන සොයා බැලීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බවත් සිද්ධියට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යනය  කර එවැනි සිදුවීම් ඉදිරියෙදී ඇති නොවීමට කටයුතු යෙදීම පිණිස අදාල නිර්දේශ ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව පොලිස් කොමිසම පවසනවා

Related posts

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

colombotoday

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

colombotoday

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday