Colombo Today Local News

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

නීතිය හා සාමය පිළිබද අමාත්‍යධුරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා උඩරට සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කබීර් හෂීම් ඇමතිවරයා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

යහපාලන ආණ්ඩුවේ දෙවන අමත්‍ය මණ්ඩල සංශෝධනය අනුව අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අමාත්‍ය තනතුරුවල දිවුරුම් දෙමින් සිටිති.

Related posts

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Admin

2022 අයවැය යෝජනා

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

colombotoday