Uncategorized

නවතම බුද්ධී වාර්තවෙන් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභයට… සජිත් තකහනියේ ජාතිය ඇමතුවේ එනිසයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (07 වැනිදා) සිදු කළ විශේෂ ප්‍රකාශයට හේතුව නවතම බුද්ධි අංශ වාර්තාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි. නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ ජයගන්නා බවට ප්‍රකාශ කිරීමත් සමග අවසන් උත්සාහය ලෙස මෙම ප්‍රකාශය නිකුත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සඳහන් කරයි.

Related posts

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

ඇමති විෂය ගැසට්ටුව සංශෝධනය කෙරේ… රාජ්‍ය බැංකු, රාජ්‍ය වතු සමාගම් කිරිඇල්ල යටතට…

colombotoday

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

Admin

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

උණ්ඩ 93ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවට

colombotoday