Colombo Today Local News

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ විපක්ෂ නායක ලෙස ආර් සම්බන්ධන් මහතා තවදුරටත් කටයුතු කරනු ඇති බවයි

Related posts

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ…. වෛද්‍ය සිසුන්ට චීනයේ යළි අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව

colombotoday

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

වැලිමඩටත් විශේෂ ආරක්ෂාවක්.. රත්නපුරෙත් පොලිස් මුර සංචාර

colombotoday