Colombo Today Local News

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යලි විවෘත කර තිඛේ.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට රෝහලට පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමිමට රෝහල් බලධාරීන් ඊයේ පස්වරුවේ පියවර ගෙන තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේ හදිරි ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන් විෂබීජහරණය කිරිමෙන් පසුව නැවත අද පෙරවරුවේ විවෘත කළ බවයි.

Related posts

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

“හමුදා කදවුරකට ඇතුල් වෙන්න කාගෙවත් අවසර ඕන නෑ.. ඒ ගැන කතා එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday