Colombo Today Local News

තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් ගණන 1199 දක්වා ඉහලට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙම පිරිස කුවෙට් සිට පැමිණ මින්නේරිය නිරෝදායන මධ්‍යස්ථානයේ සිටි අය බව වාර්තා වේ.

Related posts

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

මහබැංකුවේ රහස් වාර්තාවක් පිටවේ… ෆුට්නෝට් කල්ලිය බැදුම්කර හොරු රකින්න හැදූ හැටි මෙන්න

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday

“රාජපක්ෂ ණය කන්ද පෙන්නලා මෛත්‍රී – රනිල් ජනතාව මුළා කළා” – අනුර දිසානායක

colombotoday