Colombo Today Local News

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

සය වසරක සිර දඩුවම් නියමව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පාගමනක් සහ සත්‍යග්‍රහයක් හෙට (4) පැවැත්වීමට නියමිතයි.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ හෙට (4) පෙරවරු 11ට කැළණිය රජමහා විහාරයෙන් ආරම්භ වන බවයි.

මෙම පාගමනට සහභාගී වන ලෙස මහා සංඝරත්නය ඇතුළු දෑහිතකාමීන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සදහන් කර සිටියා.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/877797752430108/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අලුත් මහා බැංකු අධිපති වැඩ භාරගනී

colombotoday

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

colombotoday

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නැව දින 4 ක් මුහුදේ

colombotoday

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday

සියලු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි…

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday