Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවා රනිල් වික්‍රමසිංහයි – නාමල් කුමාර මෙතෙක් නොකී රහස් සියල්ල හෙළි කරයි [Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

[fbvideo link=”https://www.facebook.com/obatasathutuydaden/videos/1970153813283716/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday

ඉන්දියානු ගිලන් රථ සේවය පළමු පියවර තබයි.. අපි දිනුවා කියා ඇමති හර්ෂ හඩාවැටෙයි !

colombotoday