Colombo Today Local News

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

බලයට ඒමට ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් වත්මන් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති බවත්, පොරොන්දු කඩ කළ ආණ්ඩුව ගැන හන්දි ගාණේ ජනතාව මව්ගුණ ගී ගයනවා ඇසිය හැකි බවත්, දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පවසයි.

දකුණේ බොහෝමයක් ජනතාව කුඩා තේවතු හිමියන් බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තේ මිල පහත වැටී ඇති බවත්, එසේ තිබියදී අය වැයෙන්ද පොහොර සහනාධාරය කප්පාදු කර ඇති බවත්, උන්වහන්සේ පෙන්වාදෙයි.

සමාජවාදී ජනතා පෙරමුණ අද පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළේය.

Related posts

අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයි

Admin

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් 581ක් අත්අඩංගුවට

colombotoday

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday