Colombo Today Local News

චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් දොට්ට ? තීරණය අනිද්දා !

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිස සම්බන්ධයෙන් අනිද්දා (5 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිත ය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 28ක සහභාගිත්වයෙන් පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ‘අපි ශ්‍රී ලංකා සංවිධානය’ යටතේ හිටපු ජනාධිපතිනිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහාය පළ කරති. මෙලෙස සහය පළ කරන පිරිස පක්ෂයේ සංවිධායක ධුරයන්ගෙන් නෙරපා ඇතැයි මහලේකම් දයාසිරි ජයසේකර මීට පෙර ප්‍රකාශ කර තිබිණි. 

Related posts

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday