Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු  පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (19) පැවසීය.

මුළු ආසාදිතයින්ගේ  සංඛ්‍යාව මේ වන විට 59 දක්වා ඉහළ ගොස්  තිබේ.

මැණික් ව්‍යාපාරිකයාගේ  දියණියගේ ,බිරිඳ  නිරෝධායන කඳවුරුවල සිටින දෙදෙනකු  මෙම සිව් දෙනාට  ඇතුළත් වේ. ඔවුන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙකි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් ගත් විට ඉන් 81% ක ප්‍රමාණයක්  පිරිමි පුද්ගලයින් බවත්, 19% ප්‍රමාණයක්  කාන්තාවන් බවද  අනිල් ජාසිංහ මහතා පැවසීය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ අනිල් ජාසිංහ මහතා  සඳහන් කළේය

Related posts

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

අද ඩොලරයේ මිල

colombotoday

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday

ඊයේ හමුවු කොවිඩ් ආසාදිතයින්

colombotoday

හිරුණිකාට ක්ෂණික ඇප ලැබේ.. අත්අඩංගුවට ගත් සැනින් නිදහස්

colombotoday