Colombo Today Local News

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

මඩකලපුව ශීක්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර අංශයක් ලෙස පරිවර්තනය කිරීමට විරුද්ධවු මඩකලපුව දිස්ත්‍රික්ක නිතිඥ සංගමය අද (12) වැඩ වර්ජනයක් දැනුවත් කීරීමේ අරගලයක් දියත් කරන ලදි.

අධිකරණ කටයුතු වර්ජනය කරමින් අධිකරණය ඉදිරිපිට “කොරොනා වෛරසය මඩකලපුවට එපා කොරනාවලට ඉලක්කය නැගෙනහිරද? මඩකලපුව සොහනක් නොකරනු” යනු පාඨ සදහන් පුවරු රැගෙන අරගලයේ යෙදුණී.

Related posts

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

colombotoday

අතුරුදන්වී සිටි 16 හැවිරිදි දැරියක් දුම්රියේ ගැටී මිය ගිහින්

Admin

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday