Colombo Today Local News

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දක්වා ඉහලට.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට අද තහවුරු වී ඇත.

ඉන් දෙදෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව දුම්මලසූරිය සහ නිකවැරටිය කොටවෙහෙර දිගන්නෑව පදිංචිකරුවන්  වන අතර අනෙක් අය අලව්වට යාබදව පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොල ⁣වෙනිවැල්කඩුල්ල පදිංචිකරුවෙකි.

මේ අනුව අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 13 දෙනෙකි.

Related posts

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්

colombotoday