Colombo Today Local News

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

නාදුනන පිරිසක් විසින් ඊයේ (24) රාත්‍රියේ කිලිනොච්චිය උට්ට්‍රපුලම් හිදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවලා සිදුකර තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ අදාළ නිලධාරීන් දෙදෙනාගේ වම් අත් කපා දමා ඇති බවයි.

තුවාල ලැබූ හමුදා නිලධාරීන් දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Related posts

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday