Colombo Today Local News

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිළිබඳ විමසිලීමත් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

දිවයින අවට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවති ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් , එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම කාළගුණික වෙනස්වීම ඉදිරි පැය කිහිපයේ ද අපේක්ෂා කරයි.

Related posts

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

ජනාධිපතිවරණයට සුදානම්. මට දැන් සුවයි. – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

තෙවන මාත්‍රාවට ලැබෙන එන්න මෙන්න – මිලියන 14ක් ඇණවුම් කර අවසන්

colombotoday