Colombo Today Local News

උසනං සිකුරුටි, මිටිනම් කංකරු කියා රැකියා ප්‍රශ්න විසදන්න බෑ – රවීගෙන් සජිත්ට සැර පහරක්

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උසනම් සිකුරුටි කොට නම් කම්කරු ආකාරයේ වැඩ කටයුතු කිරීම නොවන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහලේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

අද ලංකාවේ ඇත්තේ මවගෙන් පියාගෙන් පැවත එන පවුල් දේශපාලනයක් මිස සහජ හැකියාවෙන් ඉදිරියට යන දේශපාලනයක් නොවන බවද අමාත්‍යවරයා එහිදි කියා සිටියේ ය.

මෙම උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටියේය.

උසනම් සිකුරුටි කොට නං කම්කරු ප‍්‍රකාශය එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද්දක් වන අතර එය සමාජ ජාලා වන්හි ඉතා ජනප්‍රිය විය.

Related posts

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගත්තැයි හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.. අධිකරණයට දැනුම් දෙයි

colombotoday

ජනපති අපේක්ෂක ලෙස මෛත්‍රීට පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සහාය නෑ

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයෙන් පොළී රහිත ණයක් ගන්න අයැදුම්පත්‍ර භාරදීමට අවස්ථාව

Admin

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday