Colombo Today Local News

අලුත් අගමැතිවරයෙක් පත් කරන්න – චම්පික ජනපතිට කියයි

මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය බල රහිත වූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනවලට එරෙහිව බහුතරය ඡන්දය භාවිත කළ බවත් ඔහු සඳහන් කළේය.

“ජනපතිතුමාගෙන් බොහොම ඕනෑකමින් මුරණ්ඩු, හිතුවක්කාරී, තවදුරටත් මේ රටත්, තමන්ගේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් අනතුරේ දාන්නේ නැතිව නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තු බහුතරයෙන් කටයුතු කරන්න. තමන්ගේ බලය තවදුරටත් අනිසි හා නීතිවිරෝධී ලෙස පාච්චිකරන්නේ නැතිව නීතිගරුක ආකාරයට මැතිවරණ හරහා ජනමතය බලන්න.”

Related posts

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday