Colombo Today Local News

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටමුපතට තමන් අත්සන් කළ බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව එම වනත් කෙටුම්පත පනතක් ලෙස ඉදිරියේදී වලංගු වෙයි.

මහාසංඝරත්නය ප්‍රමුඛ විවිධ පාර්ශවවලින් මෙම පනත් කෙටුම්පතට පසුගිය කාලයේ විරෝධය එල්ල විය.

කෙසේ වෙතත් අදාළ පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කළ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16ක් පමණි.

Related posts

දූෂණය පරාජයට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම – ජනපති

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

colombotoday

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

colombotoday

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

colombotoday