Colombo Today Local News

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

doller-up

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02 දා) රුපියල් 150 ඉක්‌මවා ගියේය.

මේ අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 150.01 ක්‌ වූ අතර පෙරේදා (1දා) එම අගය රු. 149.80 ක්‌ විය.

පසුගිය කාලයේ රජයේ බලධාරීන් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 147 ක පමණ මට්‌ටමේ ස්‌ථාවර වී ඇති බව පැවසුවද පසුගිය දිනවල දිගින් දිගටම රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ වී ඩොලරයක රුපියල් අගය රු. 150 ද ඉක්‌මවා ගියේය.

Related posts

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

colombotoday

රක්ෂණ වන්දි ගෙවන්නේ නැතුව කට්ටි පැන්න අලියාන්ස් සමාගමට වැරැද්ද හදාගන්න මාසයක කාලයක්.

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

ඉඩම් හා ගොඩනැගිලි 1008ක් සංවර්ධනය කිරීමට පියවර… ව්‍යාපෘතිවල වටිනාකම ඇ. ඩොලර් මිලියන 1950 ක්

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday