Colombo Today Local News

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව පැනවූ වාරණ නියෝගය ලබන වසරේ පෙබරවාරි 11වන දින දක්වා දීර්ඝ කර තිබේ.

සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු දෙකක් අද විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

Related posts

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

විල්පත්තු විනාශයට, පුරාවිද්‍යා සංහාරයට නීතිය ක්‍රියාත්මක වී නෑ.. අන්තවාදය නඩත්තු කරන්නේ ආණ්ඩුවයි

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව රටම නොමග යවන මුලාවක් – ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් !

colombotoday