Colombo Today Local News

හෙට සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දමයි.

හෙට සිට ජුලි 17 වන සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related posts

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

එක රටක් තුළ එක නීතියක් යන්න අපි පිළිගන්නවා..- තුෂාර ඉඳුනිල්

colombotoday