World

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

scotland
ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඊයේ අලුයම 2ට පමණ ගිනි අවුලවන බෝම්බ (firebomb) ප්‍රහාරයකින් විනාශකර ඇත. ප්‍රංශයට එල්ලවුන ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් කොපයටපත් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බව අනුමාන කරන අතර ගිනි නිවන හමුදාව සහ පොලිසිය එකතුව ගින්න පැතිරයාම වලක්වා ඇත.

Related posts

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday