Colombo Today Local News

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

විපක්ෂනායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වීමට පැමිණ තිබෙනවා.

කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Related posts

ස්විස් සේවිකාවගේ විදේශ ගමන් තහනම දීර්ග කිරීමට අධිකරණයෙන් නියෝග

colombotoday

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday