World

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

මේ පෙර නුදුටු Apollo මෙහෙයුමේ (1969 මිනිසා සඳ මතට පා තැබූ අවස්ථාවේ) ඡායාරූපයි. මේ Apollo ගවේශණය 1969 – 1972 කාලය තුළ සිදු විය. මෙය John F. Kennedyගේ “මිනිසකු සඳ මතට පා තබා ඔහු නැවත සුරැකිව පෘථිවියට පා තැබීම“ යන සිහිනය සැබෑ කරවීමකි. දැන් ඊටත් වසර 40කට පමණ පසු NASA මේ Apollo මෙහෙයුමේ තතු නැවත දිග හරින්නට පටන් අරන්. මේ ඡායාරූප ඒවායි. මෙහි අභ්‍යවකාෂය තුළ ජීවිතය, සඳ මත ඇවිදීම හා සැතපුම් 200,000ක් දුර සිට පෘථිවියට හිරු උදා වන අයුරු පෙනෙන ආකාරය දැක්වේ.

Appolo2

Appolo3

Appolo4

Appolo6

Appolo7

Appolo8Appolo9

 

Related posts

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

“විශ්‍රාම ගියත් ඇමෙරිකාව වෙනුවෙන් නැගීසිටිනවා” – ඔබාමා

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday