Colombo Today Local News

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

මහා විද්‍යාල මාවතේ (Babar Street) අංක 36 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී මුනිඅප්පාර්, මුත්තුමාරියම්මාන් කෝවිලේ අද උදේ පැවති පුජාව සදහා අමාත්‍ය මනෝ ඝනේෂන් සහබාගීවූ අතර පුජාව අවසන්වීමෙන් පසු පිටටත පැමිණි අමාත්‍යවරයා වටකරගත් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම පුජාව නවත්වන ලෙසත් වේල් කරත්තය කෝවිල තුලට ගැනීමට ඉඩ නොදෙන බව සහ  තවදුරටත් කෝවිලේ ඉදිකිරීම් හෝ නඩත්තු කටයුතු සිදු නොකරන ලෙස පවසමින්  උත්ඝෝෂණයක නිරත විය.

Related posts

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday