World

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.

ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙනි.

ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ට ද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දැනුම් දී ඇත්තේ.

ඕක්ලන්ඩ් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.

Related posts

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

colombotoday

දුරකථනයෙන් අමතා පූටීන් ට්‍රම්ප්ට කියූ දේ !

colombotoday

ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තිස් හතර හැවිරිදි සන්නා මැරීන් තේරී පත්ව තිබේ.

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අද

Admin