World

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටුණොත් බොහෝදෙනා තුළ කුතුහලයක් ඇතිවීම වැලැක්විය නොහැක.

නමුත් අද (10)දුබ එවැනි සිදුවීමක් අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නගරයෙන් වාර්තා විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ රේල් පාර මත ගොඩ බා තිබු සැහැල්ලු ගුවන් යානයක අධිවේගී දුම්රියක් ගැටෙන ආකාර යයි.

එම ගුවන් යානයේ සිටි නියමුවාව බේරා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.

Related posts

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

colombotoday

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

නවදිල්ලි කොවිඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිවියක්ව දූෂණය කරලා

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

colombotoday