Colombo Today Local News

“සජිත්ට මොලයක් නෑ… එයා හොදයි සල්ලි බෙද බෙදා යන්න..” – සජිත් ගැන හිරුණිකා-රන්ජන් කියන කතා..

රනිල් වික්‍රමසිංහ මහතා මහා මොළකරුවෙකු බවත් සජිත් ප්‍රේමදාස මහතාට එවැනි මොලයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ඇය අතර පැවති දුරකතන සංවාදයක දී මේ බව කියයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

Related posts

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

2022 දී ලොවපුරා මිලියන 735ක් කුසගින්නේ.. – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

Admin

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

colombotoday