Colombo Today Local News

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාථ්‍ය ධුරය භාරගන්නා ලෙස හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට කළ යෝජනාව ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.

දැනට විදේශ අමාත්‍ය ධුරය දරන තිලක් මාරපන මහතා එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට එකගතාවය පළකර නොමැති තත්ත්වයක් තුළ විජේදාස රාජපක්ෂ මහතා එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් අමාත්‍යාංශයක් කෙසේ හෝ ලබා ගන්නවාට වඩා වැදගත් වන්නේ 2015 ජනවාරි ජනවරම අනුව ලක්ෂ 64ක ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට සහයවීම බවද විජේදාස රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට දන්වා ඇතැයිද පැවසේ.

Related posts

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday