Colombo Today Local News

“ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආයෝජන ගලාගෙන එනවා. රටට කිරි උතුරනවා” ඉරාන්

iran wickramarathneව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රටට වාසි රැසක් අත්වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (12) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින්.

එහිදී හෙතෙම සඳහන් කළේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු දැනට රටට ගලා එන විදේශ විනිමය තුන් ගුණයකින් වැඩි වෙන බවයි.

රටේ දේශපාලන ස්ථාවරභාවය හේතුවෙන් නව ආයෝජන ශී‍්‍ර ලංකාවට ලැබෙනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

Related posts

මහසෝන් බළකායේ අමිත් උසාවි ගෙන එද්දී කෑගහල මාධ්‍යට කීව දේ (Video)

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 99කට කොරෝනා

colombotoday

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

Admin

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

colombotoday