Colombo Today Sports NewsUncategorized

වනිදුගේ 100 වන කඩුල්ල

වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ 100 වන කඩුල්ල ලබාගැනීමට ඊයේ පැවති තරගයේදී සමත්විය.

විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් වනිඳු එම දක්ෂතාවය දැක්වීය.

ඊයේ පැවැත්වූ තරගයේ 13 වන පන්දුවාරයේ 2 වන පන්දුවට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක නජිබුල්ලා දවාගනිමින් ඔහු එම දක්ෂතාවය දැක්වූ බවයි අපට දැකගත හැකි වූයේ.

Related posts

විදේශ ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක්

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

අයවැයට කැබිනට් අනුමැතිය

colombotoday

ඩොලරය 290 යි

colombotoday

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin