World

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

Генеральная репетиция военного парада в ознаменование 70-летия Победы в Великой Отечественной войне 1941-1945 годов

 

රුසියාව සතු ICBM (intercontinental ballistic missiles) ප්‍රහාරයකට මුහුණ දීමට ලෝකයේ කිසිදු රටක් සමත් නොවන බව රුසියානු හමුදාවේ මිසයිල අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද නිවේදනය කර සිටියා.

ලොව බලවත්ම මිසයිල ආරක්ෂණ පද්ධතිය සතු ඇමරිකා එක්සත් ජනපදයටත් මෙම මිසයිලයට මුහුණදීමට නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ ලොව බලවතාගේ ස්ථානය ක්‍රමයෙන් ඇමරිකාවෙන් ගිලිහී එම ස්ථානයට රුසියාව පැමිණෙන බවයි.

Related posts

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday