World

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ප්‍රංශය විසින් ඒකාබද්ධව සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාර අතර තුල එල්ල කල මිසයිල ප්‍රහාර සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින්විනාශ කර දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එක්සත් ජනපදය ප්‍රමුක කණ්ඩායම විසින් සිරියානු සිවිල් හා හමුදා පහසුකම් ඉලක්ක කර කෲස් මිසයිල සහ ගුවන් අභ්‍යවකාශ මිසයිල 100 කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රුසියාව සඳහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday