World

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ප්‍රංශය විසින් ඒකාබද්ධව සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාර අතර තුල එල්ල කල මිසයිල ප්‍රහාර සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින්විනාශ කර දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එක්සත් ජනපදය ප්‍රමුක කණ්ඩායම විසින් සිරියානු සිවිල් හා හමුදා පහසුකම් ඉලක්ක කර කෲස් මිසයිල සහ ගුවන් අභ්‍යවකාශ මිසයිල 100 කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රුසියාව සඳහන් කරයි.

Related posts

හැරී පොටර් මන්දිරයට දරුණු ප්‍රහාරයක්

Admin

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

මුහුදු පත්ලේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. සුනාමි අනතුරු ඇඟවීමක් (විඩියෝ)

colombotoday

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday