Colombo Today Local NewsHot NewsTop Stories

උතුරු පළාත් සභාව සංහිදියා සළුපිලි උනා දමයි.. උතුරේ සිංහලයන්ට තවත් අංචියක් අදී !

වැලිඔය උතුරේ ද්‍රවිඩ ජනතාවට අයිති බව දන්වමින් උතුරු පළාත් සභාව මුලතිව් දිසා ලේකම්වරයා වෙත සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත.

එසේම දකුණේ සිට මුලතිව්හි කෝකිලායි මුහුදු ප්‍රදේශය වෙත පැමිණෙන සිංහල ධීවරයන් නීති විරෝධීව මසුන් අල්ලන බවට පැමිණිල්ලක්‌ද දිසා ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මේ හැර නෙලුම්වැව ගම්මානය මුන්තිරන්කුලම් ලෙස නම් කරන ලෙසද ඔවුන් පවසා ඇත.

-දිවයින

Related posts

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

ගාස්තුව හරියට නොගෙව්වැයි සුරූපිණියට මළ පනී.. ඇමතිගේ නිරුවත් ඡායාරූපය බුකියේ දමයි

colombotoday

චැනල් 4 ඇවිස්‌සෙයි – ඩයස්‌පෝරාවේ කෙප්ප හෙළි කරන්න නේස්‌බි සාමි ජිනීවා සමුළුව අමතයි

colombotoday

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday