Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

කන්කසන්තුයේ සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය එක් මාර්ගයකට පමණක් සීමාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රනිල් හැර වෙනත් අයෙක් අගමැති කරන්නෑ – එජාපය ද්‍රවිඩ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි…

colombotoday

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා සුව කරන RFA යන්ත්‍රය අක්‍රීයයි. | පෞද්ගලික රෝහල්වල කුමන්ත්‍රණයක් දැයි සැකයක්

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday