Colombo Today Local News

ලොරි චැසි බස්වලට තිත !

ලොරි චැසි සවිකරණ ලද බස් රථ යලි  ආනයනය කිරිමට ඉඩ ලබා නොදෙන බව ප්‍රවාහන අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි. 

ඔහු පවසන්නේ ආරක්ෂාකාරි ගුණාත්මක බස් රථ පමණක් යලි ආනයනය කිරිමට කටයුතු කරන බවයි. 

ලංකාගමනා ගමන මණ්ඩලයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

Related posts

“ගිය මැයි රැළියට හම්බන්තොටින් බස් 4යි.. මේ පාර බස් 127ක් ඇනවුම් කළා.. ඒ තරම් සෙනග” මහින්ද අමරවීර

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin