Colombo Today Local News

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 179.04ක් ලෙසත් ගැනුම් මිල 175.11ක් ලෙසත් දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.4කින් අවප්‍රමාණය වී තිබේ.

 

Related posts

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

colombotoday

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

colombotoday

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday