Colombo Today Local News

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි මාස හයක කාලය තුළ රැකියා අවස්ථා ලක්ෂ පහක් පමණ ඇතිවන බවත්, එම රැකියා භාර ගැනීමට තරුණ පරපුර සූදානමින් සිටිය යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
පසුගිය දා මට්ටක්කුලිය විස්ට්වයික් උද්‍යානයේ නව පිහිනුම් තටාකය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විදේශ සමාගම්වලින් පැමිණ රැකියා දහසක් පිරිනමන්නට සූදානම් වන විට ශ්‍රී ලංකාව තුළ සිටින්නේ සුදුසුකම් සැපිරූ සිය දෙනෙක් පමණක් බවත්, වහාම එම තත්වය වෙනස් කර ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන අගමැති මහින්ද වැඩ පෙන්වයි

colombotoday

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

චූටි මල්ලියි – පොඩි මල්ලියි සමග ‘වෙනස සැප ද?:සනීප ද?’ බඩ අල්ලන් හිනාවෙන්න, අහලම බලන්න

colombotoday

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

colombotoday

බුද්ධිමය දේපළ පනත අද සිට බලාත්මකයි

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin