Colombo Today Local News

රාජපක්ෂවරු රැකියා ලක්ෂයක් දෙනවා… අපි ඕනනම් රැකියා 100ක් දෙන්න ඇති !

එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව සංවිධායකවරුන් නොව සංවිධානයේ වැරැද්ද බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

රාජපක්ෂවරු බලයට පැමිණි පසු පෙබරවාරි 15 වන විට රැකියා ලක්ෂයක් සහ උපාධිධාරීන් 54,000 දෙනෙකුටද නව රැකියා ලබා දෙන බව පවසන ඔහු තමන්ගේ පාලන කාලය තුලදී උපරිම රැකියා 100 ක් පමණ ලබා දෙන්නට හැකිවූ බවද සඳහන් කරනවා.

Related posts

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday