Colombo Today Local News

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  (25) ප්‍රකාශ කළේය.

මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම‍ට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

එහෙත් දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

ශ්‍රීලනිප බල අරගලයේ ජය මෛත්‍රීටද? මහින්දටද? තීරණය මැයි 01

colombotoday

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

Admin

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ 15ක් රෝහලට…

Admin

තෙල් සේවකයන්ට පොලිසියේදී පහර දෙයි..! ඒකාබද්ධ විපක්ෂය පොලිසිය වටලයි (Video)

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday