Colombo Today Local News

තෙල් සේවකයන්ට පොලිසියේදී පහර දෙයි..! ඒකාබද්ධ විපක්ෂය පොලිසිය වටලයි (Video)

අත්අඩංගුවට ගත් ඛණිජතෙල් සංස්ථා සේවකයන් පිළිබදව සොයා බැලීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සවස්වරුවේ වැලිකඩ පොලීසිය වෙත පැමිණියා.

අත්අඩංගුවේ පසුවන ඛණිජතෙල් සේවකයන් එහිදි කියා සිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලීසිය තුළදීම තමන්ට පහර දුන් බවයි. තමන්ට මැර ප්‍රහාරයක් එල්ලවූ බවද ඛණිජතෙල් සේවකයන් එහිදී කියා සිටියා.

අදාළ සිදුවීම හේතුවෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයද උණුසුම් මුහුණුවරක් ගත් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදි චෝදනා කරමින් කියා සිටියේ ඛණිජතෙල් සේවකයන්ට පහරදුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ මැරයන් බවයි.

වීඩියෝ දර්ශන – FB

[fbvideo link=”https://www.facebook.com/100004491948752/videos/820277611465296/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

ගුරුවරුන්ටත් තිත්ත බෙහෙත්.. උත්සව අත්තිකාරම කපලා

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday