Colombo Today Local News

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

මරණීය දණ්ඩනය නියමව ඇති ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද 6 සත්‍යග්‍රහයක් පවත්වනු ලැබුවා. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවති මෙම සත්‍යග්‍රහය අතරතුර අත්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

හෙට දිනය තුළදීද අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති වරයා හමුවී මරණීය දණ්ඩනය නියමව ඇති රණවිරුවාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද එම සංවිධානය වැඩි දුරටත් පවසනවා.

1

2345

Related posts

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday