Colombo Today Local News

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

141211181809_rajitha_senaratne_640x360_bbcයුධ අපරාධ ලයිස්තුවට 48 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණ බවත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාවය හේතුවෙන් ඒ සියලු දෙනා එයින් ගලවා ගැනීමට හැකූ බවත් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.විපක්ෂය මීට ප්‍රථම පරණගම වාර්තාව සභාගත කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ, එමගින් ජිනීවා වාර්තාව වෙනස් වීමට ඉඩ තිබූ හෙයින් බවද ඒ මහතා කියාසිටියා. කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමින් රාජිත සේනාරත්න මහතා ඒ බව සඳහන් කළා.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday