Colombo Today Local News

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

2014 මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමග එකතු වුවේ, මහින්ද මෛත්‍රී එක්ක කතා කරලදැයි දැන් සැකයක් මතුවෙන බව පා.ම උදය ගම්මන්පිල පවසනවා.

අද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ජනහමුව අමතමින් ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ වෙනත් පුද්ගලයෙකු එදා ජනාධිපති වූවානම් රට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට අද හැකියාව නොලැබීමට ඉඩ තිබුන බවයි.

Related posts

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

රාජිත, චම්පික කැබිනට්ටුවේදී මංගල සමග ගැටෙති

colombotoday

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

බස්නාහිරින් ගිය අය සති දෙකක් නිරෝධායනයට

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday