Colombo Today Local News

මෙතෙක් නිල නිවාස, වාහන බාර නොදුන් ගිය රජයේ ඇමතිලාට නීතිමය පියවර !

නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

ඡන්දය පත්‍රිකාව ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

කැබලි කළ වියළි පොල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday