Colombo Today Local News

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

මීගොඩ මුතුහේනවත්ත පාර දිමුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකු මීට මසකට ඉහතදී හදිසි අනතුරකින් මියගොස් ඇති බවට පොලිසිය විසින් ඥාතීන් දැනුම්වත් කර ඇති අතර ඔහුගේ දේහය හදුනාගත් ඥාතීන් දිනක් තුළ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර තිබුණි.

කෙසේ වෙතත් මිය ගිය බවට හදුනාගත් පුද්ගලයා ඊයේ ඔහුගේ නිවස වෙත නැවත පැමිණීමත් සමඟ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කලබල වී තිබේ.

Related posts

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

colombotoday

බන්ධනාගාර නිලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට

colombotoday

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday