Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ පොකුරේ තවත් 145කට කොවිඩ් – 97ක් ආශ්‍රිතයින්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 145 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඉන් 97 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් අනෙක් 48 දෙනා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවත්ය.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1591කි.

Related posts

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday

මැතිවරණයෙන් පරාජ වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවේ ඉඩක් නෑ – සජිත්

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

colombotoday

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

colombotoday